About

Basic Information
පාසල පිළිබඳ මූලික තොරතුරු

මප/කොත්/ගාමිණී දිසානායක ජාතික පාසල Cp/Kot/ Gamini Dissanayake national School
ලිපිනය Address: නව නගරය, කොත්මලේ Newtown, Kothmale
වර්ගය Type : 1 ABS
අධ්‍යාපන කොට්ඨාසය Education Zone : කොත්මලේ Kothmale
අධ්‍යාපන කලාපය Education Zone : කොත්මලේ Kothmale
පළාත Province : මධ්‍යම Central

Details of principle
විදුහල්පති පිළිබඳ තොරතුරු

විදුහල්පති නම name : එම්. ජී. පී. ආරියසේන මයා M.P. G. Ariyasena
සේවාව හා ශ්‍රේණිය Service and Class : ශ්‍රී. ලං. වි. සේ. III
ෆැක්ස් අංකය Fax : 052 – 2259814
දුරකථන අංක Telephone No. : 077-3879740

School Anthem
පාසල් ගීතය

ජාතික විදු මව සැරදේවා…
කොත්මලෙ විදුමව නම පතුරා…!!!

දෑ කුල අාගම් භේදය හරිමින්
මානව බැතිෙපම සැම සිත වඩමින්…!!!
යුක්තිය පහදා ශක්තිය වඩමින්
අප දිරි ගැන්වු කදුරට මෑණී…!!!

සිප්සිරි අමදහරින් අප නහවා
සිසු කැල වෙත ගෙන දුන් අාලෝකේ…!!!
ඔබේ නම සමරා…ගුණ ගී ගයලා
වඳිමු… පුඳමු…
විදුහල් මාතා…!!!

Download School Anthem

Vision
දැක්ම

Mission
මෙහෙවර