ජාතික විදු මව සැරදේවා…
කොත්මලෙ විදුමව නම පතුරා…!!!
දෑ කුල අාගම් භේදය හරිමින්
මානව බැතිෙපම සැම සිත වඩමින්…!!!
යුක්තිය පහදා ශක්තිය වඩමින්
අප දිරි ගැන්වු කදුරට මෑණී…!!!
සිප්සිරි අමදහරින් අප නහවා
සිසු කැල වෙත ගෙන දුන් අාලෝකේ…!!!
ඔබේ නම සමරා…ගුණ ගී ගයලා
වඳිමු… පුඳමු…
විදුහල් මාතා…!!!
With supporting text below as a natural lead-in to additional content.
With supporting text below as a natural lead-in to additional content.